අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා නැහැ – මුදල් අමාත්‍යංශය

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය පවසයි. 2018 ජනවාරි මස 18දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කර ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවක් … Continue reading අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉහළ දමා නැහැ – මුදල් අමාත්‍යංශය